﻿1
00:00:01,150 --> 00:01:07,150
<b><i><font color="#00ff00">{\pos(310,025)}පසුගිය කතාවෙන්......</font></b></i>

1
00:00:01,285 --> 00:00:02,534
<font color="00ff00"><i>තමුන් කවුද? </i></font>

2
00:00:02,536 --> 00:00:04,492
<font color="00ff00"><i>මම තමා ඔයාලගෙ පොලීසියෙ
චීෆ්ව උඩ එල්ලුවෙ </i></font>

3
00:00:04,494 --> 00:00:05,618
<font color="00ff00"><i>නැ තමුසෙ නෙමෙයි </i></font>

4
00:00:05,621 --> 00:00:08,868
<font color="00ff00"><i>අති විශාල ද්‍රෝහි කුමන්ත්‍රණයක්
ක්‍රියාත්මක වෙනවා ටුල්සා වල </i></font>

5
00:00:10,994 --> 00:00:13,117
<font color="00ff00"><i>ඔහු ඔයත් එක්ක ඊයේ රෑ හිටියා නේද? </i></font>

6
00:00:13,119 --> 00:00:15,242
<font color="00ff00"><i>- මොකද්ද? </i></font>
<font color="00ff00"><i>- චීෆ් </i></font>

7
00:00:15,244 --> 00:00:17,033
<font color="00ff00"><i>ඔහු අමුතු විදියට හැසිරුනාද </i></font>?

8
00:00:17,035 --> 00:00:18,617
<font color="00ff00"><i>ඇයි, දැන් තමුන් මගෙන් ප්‍රශ්න කරනවද? </i></font>

9
00:00:18,619 --> 00:00:20,826
<font color="00ff00"><i>ඇයි මන් ඔයාගෙන් ප්‍රශ්න කරන්නෙ? </i></font>

10
00:00:20,828 --> 00:00:23,117
<font color="00ff00"><i>අපේ චීෆ්ව මරලා </i></font>

11
00:00:23,119 --> 00:00:25,033
<font color="00ff00"><i>උබලගෙන් එකෙක් තමයි මරලා තියෙන්නෙ </i></font>

12
00:00:25,035 --> 00:00:26,283
<font color="00ff00"><i>මුන්ව වට කරපල්ලා! </i></font>

13
00:00:27,744 --> 00:00:28,953
<font color="00ff00"><i>බලාගෙන! </i></font>

14
00:00:33,369 --> 00:00:36,452
<font color="00ff00"><i>ඇන්ජෙලා ඒබා කියන්නෙ
ඔයාගෙ මිනිබිරිය </i></font>

15
00:00:37,787 --> 00:00:38,994
<font color="00ff00"><i>තමුන්ව අත්අඩංගුවට ගන්නවා </i></font>

16
00:00:48,577 --> 00:00:52,327
<font color="00ff00"><i>මම තමයි...ඩොක්ටර් මැන්හැටන්! </i></font>

17
00:00:54,708 --> 00:00:55,872
<font color="00ff00"><i>අපි මෙයාවත්  </i></font>

18
00:00:55,875 --> 00:00:57,603
<font color="00ff00"><i>අනිත් අයත් එක්කම බඳුනට දාමුද? </i></font>

19
00:00:57,606 --> 00:00:59,242
<font color="00ff00"><i>ෆිලිප් මහත්මයා
යට තට්ටුවට දාන්න  </i></font>

20
00:00:59,244 --> 00:01:01,828
<font color="00ff00"><i>වැඩි වෙලාවක් යන්න කලින්
අපිට ඔහුගෙන් ප්‍රයෝජනයක් තියෙයි </i></font>

21
00:01:02,828 --> 00:01:04,242
<font color="00ff00"><i>ඒක නැවතිලාද මාස්ටර්? </i></font>

22
00:01:04,244 --> 00:01:06,158
<font color="00ff00"><i>නෑ කෲශැන්ක්ස් මහත්මිය </i></font>

23
00:01:06,160 --> 00:01:07,992
<font color="00ff00"><i>ඒක පටන් ගත්තා විතරයි </i></font>

24
00:01:11,099 --> 00:01:15,856
<b><font color="#00FF00">හිරාන් වර්ණසූරිය කල උපසිරැසි ගැන්වීමකි </font></b>
{\an2\c&H00F5F8&\fade(1000,500)}<font color="red">පයිරේට් සිංහල උපසිරැසි</font> 
<font color="white">උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින්</font>
<font color="white">ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය </font>
<font color="aqua">(www.PirateLk.Com)</font>

25
00:01:35,035 --> 00:01:37,367
ඔබට ස්තූතියි..මදක් රැදීසිටින්න අප ඔබව
සම්බන්ධ කරනතුරු

26
00:01:37,369 --> 00:01:39,472
අඟහරු කක්ෂයට

27
00:01:39,475 --> 00:01:42,033
අඟහරු වෙත සම්බන්ධ වීමට සූදානම් වන්න

28
00:01:42,035 --> 00:01:46,867
තප්පර 5... 4... 3... 2...

29
00:01:46,869 --> 00:01:49,742
සම්බන්ධවීම සම්පූර්ණයි
ඔබට දැන් සන්නිවේදනය කල හැක

30
00:01:49,744 --> 00:01:52,909
රිසීවරය ගෙන කතා කිරීමට පටන් ගන්න

31
00:01:52,911 --> 00:01:55,035
ඩොක්ටර් මැන්හැටන් අහගෙන ඉන්නෙ

32
00:01:57,869 --> 00:02:00,661
හේයි මේ අපහු මම

33
00:02:02,327 --> 00:02:03,951
විහිලුවක් තියනවා

34
00:02:03,953 --> 00:02:06,077
මේක අහල තියනවනම් කට් කරන්න

35
00:02:09,953 --> 00:02:12,911
ගඩොල් කපන්නෙක් හිටියා

36
00:02:13,661 --> 00:02:15,367
ඔහු ඒ වැඩේට හරිම දක්ශයි

37
00:02:15,369 --> 00:02:17,617
ඔහුගේ නිර්මාණවල සැබෑ දක්ශයෙක් ඔහු

38
00:02:17,619 --> 00:02:19,534
මොකද ඔහු හරියටම කරනවා

39
00:02:19,536 --> 00:02:21,953
හැම ගඩොලක්ම හරිම තැන

40
00:02:27,035 --> 00:02:28,617
කොහොමහරි මේ පුද්ගලයට දුවෙක් හිටියා

41
00:02:28,619 --> 00:02:30,145
ඔහු ඇයට උගන්වමින් හිටියෙ
කොහොමද හොඳ ගඩොල් කපන්නෙක් වෙන්නෙ කියලා

42
00:02:30,147 --> 00:02:33,577
මොකද ඔහුට ඔහුගේ
උරුමය රැගෙන යන්න ඕනෙ

43
00:02:34,828 --> 00:02:37,450
ඒ නිසා ඔහු තීරණය කරා
පිටිපස්සෙ බාබකියු එකක් හදන්න

44
00:02:37,452 --> 00:02:41,367
ඔහු සියලුම ගණන් කටයුතු කලා
ඔහු දැන සිටියා ඔහුට අත්‍යාවශය මොනවද කියලා

45
00:02:41,370 --> 00:02:44,009
ඔහුට දුවට පෙන්නුවා
කොහොමද හැමදේම කරන්නෙ කියලා

46
00:02:44,011 --> 00:02:46,383
පියවරෙන් පියවර

47
00:02:46,385 --> 00:02:49,009
ඒක ඉවර උනාම..ඇත්තටම ඒක ඉතා අලංකාරයි

48
00:02:49,011 --> 00:02:50,634
ඒක නියම බාබකියු එකක්

49
00:02:50,636 --> 00:02:53,427
ඔහුගේ සැලැස්මට අනුවම එය සෑදුනා

50
00:02:54,094 --> 00:02:55,886
නමුත් එක ප්‍රශ්නයක් තිබුනා...

51
00:02:57,511 --> 00:03:00,344
එක ගලක් ඉතිරිව තිබුනා.

52
00:03:01,094 --> 00:03:04,884
එකම...එක...ගලක්

53
00:03:04,886 --> 00:03:06,717
ඔහු බය උනා

54
00:03:06,719 --> 00:03:08,634
ඔහු යමක් වැරදියට කරා වත්ද

55
00:03:08,636 --> 00:03:11,217
ඔහු නැවත එය ආපසු පටන් ගත්තා

56
00:03:11,219 --> 00:03:13,717
ඔහු ඔහුගේ මිටිය අරගෙන එය කෑලිවලට
කඩා දැමීමට හැදුවා

57
00:03:13,719 --> 00:03:18,300
එවිටම ඔහුගේ දුව කිව්වා,
"තාත්තෙ ඉන්න, මට අදහසක් තියනවා"

58
00:03:18,302 --> 00:03:20,842
ඇය ඉතුරු උන ගල ගත්තා

59
00:03:20,844 --> 00:03:23,467
අරගෙන ඈතට විසි කරා...

60
00:03:23,469 --> 00:03:25,677
ඇයට පුලුවන් තරම් ඈතට

61
00:03:26,885 --> 00:03:28,341
ඊට පස්සෙ...

62
00:03:28,344 --> 00:03:30,592
සුබ උදෑසනක්. කොහොමද මම ඔබට උදව් කරන්නෙ?

63
00:03:30,594 --> 00:03:32,967
ඊට පස්සෙ... ඊට පස්සෙ ඇය...

64
00:03:32,969 --> 00:03:34,219
මගුල!

65
00:03:35,011 --> 00:03:37,094
මන් ඒක අනාගත්තා...

66
00:03:38,427 --> 00:03:40,092
හරි අහ්...

67
00:03:40,094 --> 00:03:42,759
ඒ විහිලුව අමතක කරන්න
මම වෙන එකක් කියන්නද?

68
00:03:44,677 --> 00:03:47,509
සල්ලි ගනින් දැන්ම!

69
00:03:47,511 --> 00:03:49,717
හැමෝම බිම දිගා වෙයව්!

70
00:03:51,427 --> 00:03:53,385
සල්ලි, මේ දැන්ම!

71
00:04:12,960 --> 00:04:14,793
පස්සට වෙයන්!

72
00:04:15,803 --> 00:04:18,217
අතාරිනවා ඔය කෙනාව, ඒක ඉවරයි දැන්

73
00:04:18,219 --> 00:04:20,677
තමුන් කොහොමද දැනගත්තෙ අපි මෙතනට එයි කියලා?

74
00:04:21,636 --> 00:04:24,342
මන් කිව්වෙ, තමුන්ට නිර්නාමික ඔත්තුවක් වත් ලැබුනද?

75
00:04:24,344 --> 00:04:25,509
මොකක්?

76
00:04:25,511 --> 00:04:29,133
ඕහ් මගුල! මොකද ඒක FBI උනා නම්?

77
00:04:29,135 --> 00:04:32,509
මොකද දැන් තමුන් කරන දේ?
Vigilantism (සුපරික්ශාකාරීත්වය)?
<font color="ffff00">(මෙහිදී Vigilantism යනු නීතිමය අවසරයක් නොමැතිව නීතිය අතට ගැනීමයි) </font>

78
00:04:32,511 --> 00:04:34,092
ඒක නීතී විරෝධී

79
00:04:34,094 --> 00:04:35,592
ඉතින් ඒක ඉතා පහසුයි

80
00:04:35,594 --> 00:04:37,967
නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට
බොරුවට ඔයාට ඔත්තුවක් දෙන්න

81
00:04:37,969 --> 00:04:40,634
මේ බැන්කුව කොල්ල කන්නයි යන්නෙ කියලා

82
00:04:40,636 --> 00:04:42,969
ඔව් තමුන් දන්නෙ නෑ තමුන්ව මෙතනට අහු කරා කියලා

83
00:04:43,844 --> 00:04:47,260
එහෙම නැත්තන් තමුන් මේ උගුලට
පැනගෙන එන්නෙ නෑනෙ නේද

84
00:04:51,677 --> 00:04:53,177
මගුල

85
00:05:10,823 --> 00:05:12,281
මොකද?

86
00:05:19,844 --> 00:05:22,509


87
00:05:22,511 --> 00:05:25,675


88
00:05:25,677 --> 00:05:27,803


89
00:05:28,469 --> 00:05:30,634
- නියම වැඩක්
- ඔයාගෙ මාංචු දෙන්න

90
00:05:33,806 --> 00:05:35,220
හේයි බ්ලේක්

91
00:05:35,223 --> 00:05:37,382
ඔයා කොහොමද දැනගත්තෙ ඔහුගේ බොඩි ආමර්
එක උණ්ඩ නවත්තයි කියලා?

92
00:05:37,385 --> 00:05:39,051


93
00:05:39,053 --> 00:05:41,258


94
00:05:41,260 --> 00:05:44,425


95
00:05:47,719 --> 00:05:50,383
ඇයි ඔහුව අත්අඩංගුවට ගන්නෙ?
ඔහු වීරයෙක්!

96
00:05:50,385 --> 00:05:52,967


97
00:05:52,969 --> 00:05:55,884
ඔහු වීරයෙක් නෙමෙයි!

98
00:05:55,886 --> 00:05:57,759
ඔහු හු$#න විහිලුවක්

99
00:05:57,761 --> 00:05:59,427


100
00:06:05,150 --> 00:06:07,150
<font color="00FF00">Watchmen Season 1 Episode 3</font>
<font color="FFFF66"><i>"අභ්‍යවකාශ කුණු කන්දකින් ඇයව මරා දමන ලදී " </font>
<font color="FF0099">Original Air Date :- November 3, 2019 </font>

101
00:06:08,969 --> 00:06:10,511
ඩිවො ප්ලේ කරන්න

102
00:06:51,260 --> 00:06:52,592
ඩිවො නවත්තන්න

103
00:06:56,761 --> 00:06:59,135
- සෙනෙටර් කීන්
- ඒජන්ට් බ්ලේක්

104
00:07:00,247 --> 00:07:02,078
කරදර කරාට සමාවෙන්න ඕනෙ

105
00:07:02,081 --> 00:07:03,816
මම ඔයාගෙ ඔෆිස් එකට මැසේජ් තුනක් යැවුවා

106
00:07:03,819 --> 00:07:06,592
- මම ඔෆිස් එකේ හිටියෙ නැ
- පහැදිලිවම

107
00:07:06,594 --> 00:07:08,634
මට දැනගන්න ලැබුනා ඔයා පලිගන්නා ව අල්ල ගත්තා කියලා

108
00:07:08,636 --> 00:07:11,509
සුබ පැතුම්
පලිගන්නෙක්...පලිගන්නාව නෙමෙ

109
00:07:11,511 --> 00:07:14,675
අනික මම ඌව ඇල්ලුවෙ ගිය මාසෙ
අද ඇල්ලුවෙ මිස්ට ෂැඩෝව

110
00:07:14,677 --> 00:07:15,884
හොඳයි

111
00:07:15,886 --> 00:07:17,967
ඇමෙරිකානු බදු ගෙවන්නන් වෙනුවෙන්

112
00:07:17,969 --> 00:07:19,634
අපේ පාරවල් ආරක්ෂිතව තියනවට මම ඔබට ස්තූතිවන්ත වෙනවා

113
00:07:19,636 --> 00:07:22,009


114
00:07:22,011 --> 00:07:23,677
ඔයාගෙ ස්තූතිය පිළිගන්නවා

115
00:07:26,803 --> 00:07:29,302
- මම ඇතුළට එන්නද?
- එන්න

116
00:07:37,822 --> 00:07:41,019
- මම බලන්නද?
- ඇඟිලි පරිස්සම් කරගන්න

117
00:07:48,594 --> 00:07:50,886
- මොකද්ද මුගෙ නම?
- Who (හූ).

118
00:07:51,552 --> 00:07:52,803
බකමූණගෙ

119
00:07:53,677 --> 00:07:56,425
"Who(හූ)," ඒක තමා උගෙ නම.
ඔයාම අහලා බලන්න

120
00:08:02,260 --> 00:08:05,175
ඔයා ටවුන් එකෙන් පිට ගියාම ඌව
බලාගන්න කෙනෙක් ගන්න පුලුවන්ද?

121
00:08:05,177 --> 00:08:07,009
මම ටවුන් එකෙන් පිට යනවද ජෝ?

122
00:08:07,011 --> 00:08:09,967
හෙට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ඔයාව යවනවා

123
00:08:09,969 --> 00:08:12,717
ටුල්සා වලට පරීක්ෂණයක් මෙහෙයවන්න

124
00:08:12,719 --> 00:08:16,011
- ඔයා මේ ගැන දන්නවද...?
- මොකද මම තමා ඔහුට කිව්වෙ

125
00:08:16,803 --> 00:08:19,383
අහ් හා මොනවද මම හොයන්නෙ?

126
00:08:19,385 --> 00:08:23,884
- පොලිසියෙ චීෆ්ව එල්ලීමකට ලක් වෙලා
- එල්ලලා. ඔයා ඔහුව දැනගෙන හිටියද?

127
00:08:23,886 --> 00:08:26,467
පොඩ්ඩක් විතර. ඔහු හොඳ මනුස්සයෙක්

128
00:08:26,469 --> 00:08:28,926
ඔහුගේ නෝනා තමයි මගේ චන්ද ව්‍යාපාරෙ කරෙ

129
00:08:28,928 --> 00:08:31,342
මිනිස්සු නම් කියන්නෙ සෙවන්ත් කැවල්රියෙ උන් ඒක කරා කියලා

130
00:08:31,344 --> 00:08:33,051
නමුත් ඔයා එහෙම හිතන් නැ

131
00:08:33,053 --> 00:08:35,300
පොලිස් නිළධාරියෙක් මැරුවම හැමවෙලේම
කැවල්රියෙ උන් වගකීම බාරගන්නවා

132
00:08:35,302 --> 00:08:37,260
ඒ උනාට මේකෙදි උන් සද්දයක් නැ

133
00:08:38,053 --> 00:08:39,425
ඔයා හිතන්නෙ විජිලන්ට් කෙනෙක් කියලද?
<font colr="ffff00">(විජිලන්ට්- නීතියෙන් බලයක් නොමැතිව නීතිය ක්‍රියා කරවීමට ඉදිරිපත් වූවන් ) </font>

134
00:08:39,427 --> 00:08:42,175
- වෙන්න පුලුවන්
- ඇයි?

135
00:08:42,177 --> 00:08:44,051
ඒකට කියන්නෙ වෘත්තීමය ඊර්ෂ්‍යාව කියලා

136
00:08:44,053 --> 00:08:46,074
විජිලන්ට්ලා කොහොමත් පොලිස්කාරයොන්ව
දකින්නෙ හතුරො විදිහට

137
00:08:46,077 --> 00:08:47,616
දැන් පොලිසියෙ අයටත් වෙස්මූනක් හම්බුනා

138
00:08:47,619 --> 00:08:50,675
ඔයාට තිබ්බෙ පොලීසියෙ අයට
වෙස් මූනු නොදා ඉන්න

139
00:08:50,677 --> 00:08:52,053
ඒක වැඩ කරා

140
00:08:52,797 --> 00:08:55,670
DOPA එකෙන් පස්සෙ ටුල්සා වල
අපරාධ 80%කින් අඩු වෙලා

141
00:08:55,673 --> 00:08:58,217
- ඒ වගේම අනිත් නගර වලත්...
- ඔයා ඒකට කියන්නෙ DOPA කියලද?

142
00:08:58,219 --> 00:09:00,258
The Defense of Police Act
(පොලිස් පනත ආරක්ෂා කිරීම)

143
00:09:00,260 --> 00:09:02,342
ඒක මහා පෙරළියක්
අනිත් නගරවල අයටත්

144
00:09:02,344 --> 00:09:03,926
ඒක ක්‍රියාත්මක කරන්න ඕන වෙලා

145
00:09:03,928 --> 00:09:07,051
අට්ලැන්ටා, නිව් ඔරලියන්ස්
ඒ මදිවට ඩෙන්වර් වල පවා

146
00:09:07,053 --> 00:09:08,967
වෙස්මූනු ජීවිත ආරක්ශා කරනවා

147
00:09:08,969 --> 00:09:12,759
මගෙ නම, මගෙ නම්බුව
ගොඩ නැගුනෙ ඒ අදහස මත

148
00:09:12,761 --> 00:09:15,634
දැන් ඒ පොලිස් නිළධාරියො එහෙ
අවුරුදු 3ක් තිස්සෙ සාමය ආරක්ෂා කරගෙන ඉන්නවා

149
00:09:15,636 --> 00:09:17,592
ආපහු කවුරුහරි යුද්ධයක් පටන් ගන්න හදනවා

150
00:09:17,594 --> 00:09:20,886
ඒක උන් පටන් ගත්තොත් මේ කිසිම දේකින් වැඩක් නැති වෙනවා

151
00:09:21,511 --> 00:09:24,135
එතකොට ඔයාට ජනාධිපති වෙන්නත් බැ

152
00:09:27,427 --> 00:09:29,425
ලෝරි ඔයා දන්නවද..

153
00:09:29,427 --> 00:09:31,634
ජනාධිපතිට පුලුවන්
ඕන කෙනෙකුට සමාව දෙන්න

154
00:09:31,636 --> 00:09:33,133
ඕන කෙනෙකුට

155
00:09:33,135 --> 00:09:35,928
ඔහුට පුලුවන් ඔයාගෙ බකමූණව
ඔය කූඩුවෙන් එළියට ගන්නත්

156
00:09:41,928 --> 00:09:45,094
හු#$ ඔක්ලහෝමාව

157
00:09:56,969 --> 00:10:00,511
හරි. ගඩොල අමතක කරන්න
අලුත් විහිලුවක් දැන්

158
00:10:01,677 --> 00:10:05,175
වීරයෝ තුන්දෙනෙක් මැරුනලු
ඒ තුන් දෙනා මුතු දොරටුව අසලට ආවලු

159
00:10:05,177 --> 00:10:08,175
දෙවියො එතන ඉන්නවලු එයාලගෙ
දෛවය විසඳන්න

160
00:10:08,177 --> 00:10:11,258
දිව්‍ය ලෝකෙද... නැත්තන් අපායද.

161
00:10:11,260 --> 00:10:14,092
පළවෙනි වීරයා ඇඳගෙන
හිටියෙ ලොකු බකමූණෙක් වගේලු

162
00:10:14,094 --> 00:10:16,342
දෙවියො ඔහුට කිව්වලු
"මම තමුන්ට දෙනවා

163
00:10:16,344 --> 00:10:18,634
"පුදුමාකාර දේවල් හදන්න
පුලුවන් හැකියාවක්.

164
00:10:18,636 --> 00:10:21,842
ඔබ ඒ අපූරු හැකියාවෙන්
මොකද කරන්නෙ?" කියලා ඇහුවලු

165
00:10:21,844 --> 00:10:26,425
එතකොට බකමූණු වීරයා කිව්වලු,
"මම නියම පියාඹන යානයක් හදනවා

166
00:10:26,427 --> 00:10:29,009
"තව නියම අවි ආයුධ,

167
00:10:29,011 --> 00:10:31,427
එතකොට මට මේ නගරයට
සාමය අරන් එන්න පුලුවන්"

168
00:10:32,177 --> 00:10:35,677
දෙවියො ඇහුවා,
"ඔයා කීදෙනෙක් මැරුවද?"

169
00:10:37,177 --> 00:10:38,842
බකමූණු මිනිහා සිත් රිදීමකින් වගේ බැලුවා

170
00:10:38,844 --> 00:10:42,511
"බිංදුවයි," ඔහු කිව්වා,
මම කිසිම කෙනෙක් මැරුවෙ නෑ"

171
00:10:43,594 --> 00:10:47,550
දෙවියො කිව්වා "කණගාටුයි බකමූණු වීරයෝ.

172
00:10:47,552 --> 00:10:49,467
"ඔයාගෙ හදවත හරිම තැන තියනවා,

173
00:10:49,469 --> 00:10:51,844
නමුත් ඔයා ගොඩක් මෘදුයි"

174
00:10:53,344 --> 00:10:55,385
දෙවියෝ ඔහුගේ ඇඟිලි කඩා දැමුවා

175
00:10:58,135 --> 00:11:00,344
ඒ වීරයා අපායට gගියා

176
00:11:04,302 --> 00:11:06,051
සෙවන්ත් කැවල්රි

177
00:11:06,053 --> 00:11:09,509


178
00:11:09,511 --> 00:11:12,383
ඔවුන් නිකන්ම කල්ලියක්
වෙනස් වෙස්මූනූ පැළඳගත්ත

179
00:11:12,385 --> 00:11:17,425
ඔවුන් මුලින්ම මතු වූයේ වාර්ගික හිංසන පනතට
අනුව සැකකරුවන් බිහි උනාට පස්සෙ

180
00:11:17,427 --> 00:11:20,467
ඇමෙරිකන් කලු ජාතිකයෝ
ටුල්සා වලට ආවා ඔවුන්ගේ අයිතීන් ඉල්ලමින්,

181
00:11:20,469 --> 00:11:23,051
ඔවුන් ඉඩම් අරගෙන ව්‍යාපාර පටන් ගත්තා

182
00:11:23,053 --> 00:11:25,467
ඒ වගේම අපි දන්නවා වෙනත් පාට මිනිසුන්
සමෘද්ධිමත් වෙනකොට

183
00:11:25,469 --> 00:11:28,467
ඒකට සුදු මිනිසුන්ගේ ඉඩ දීම කොහොමද කියලා

184
00:11:28,469 --> 00:11:30,967
නමුත් රොබී රෙඩ්ෆෝඩ් යටතේ

185
00:11:30,969 --> 00:11:34,675
පොලීසිය හැමෝවම ආරක්ශා කරා,
ඒ නිසා ඔවුන් පසු බැස්සා

186
00:11:34,677 --> 00:11:38,717
ඔවුන් ටුල්සා වල හැමෝම අඳුරගත්තා
කවුද අධිපතිවාදියො කියලා

187
00:11:38,719 --> 00:11:41,383
ඔවුන්ගේ නිවෙස් පරීක්ෂා කරලා ඔවුන්ගෙ තුවක්කු ගත්තා...

188
00:11:41,385 --> 00:11:43,675
සීයලාගෙ ඒවා පවා

189
00:11:43,677 --> 00:11:45,719
නමුත් එයාලට සමහරක් මගහැරුනා...

190
00:11:48,135 --> 00:11:49,592
මේ මොන මගුලක්ද?

191
00:11:49,594 --> 00:11:54,092
ඕහ් ඒක රොසාච්ගෙ ජර්නල් එකෙන් ගත්තෙ

192
00:11:54,094 --> 00:11:56,592
කැව්ල්රිලා දාන්නෙ එයාගේ වෙස්මූන සර්

193
00:11:56,594 --> 00:12:00,258
මම නිකමට හිතුවා

194
00:12:00,260 --> 00:12:02,967
- ඔයාට ඕනෙ වත්ද කියලා...
- පීටි මේ 1980 ද?

195
00:12:02,969 --> 00:12:06,092
ම්ම් ම්ම්ම් නෑ සර්

196
00:12:06,094 --> 00:12:08,217
එහෙනම් රොසාච්ගෙ මගුලක් දැම්මෙ?

197
00:12:08,219 --> 00:12:09,594
ඊළඟ ස්ලයිඩ් එක

198
00:12:10,844 --> 00:12:14,383
ටුල්සා පොලීසියෙ අයගේ ගෙවල් වලට
සංවිධානාත්මක ප්‍රහාර වගයක්

199
00:12:14,385 --> 00:12:16,383
පොලීසියෙ අය විතරක් නෙමෙයි
එයාලගෙ පවුල් වලට පවා

200
00:12:16,385 --> 00:12:21,094
ජඩ් ක්‍රෝෆඩ් ඇතුලුව
දිවි ගලවාගත් අය ටික දෙනයි

201
00:12:22,094 --> 00:12:24,133
සමහර අය හිටියා රස්සාවෙම

202
00:12:24,135 --> 00:12:25,967
අනිත් අය අයින් උනා

203
00:12:25,969 --> 00:12:27,967
අලුත් පොලිස් නිළධාරීන් ගන්න කිසිම විදිහක් නැ

204
00:12:27,969 --> 00:12:31,675
මොකද කොහොමද හරි වගකීමක් දෙන්නෙ
කැවල්රිලා ආපහු එහෙම නොකරයි කියන්න?

205
00:12:31,677 --> 00:12:33,928
එතනදි තමා අපේ සෙනෙටර් එන්නෙ

206
00:12:34,636 --> 00:12:36,425
"ඔයාලට පුලුවන්නම් ගින්දරත් එක්ක ගින්දරෙන් සෙල්ලම් කරන්න,

207
00:12:36,427 --> 00:12:39,217
ඔයාලට පුලුවන් වෙස්මූනක් එක්ක
වෙස්මූනකින්ම හැප්පෙන්න!"

208
00:12:39,219 --> 00:12:41,801
දීප්තිමත් කහ පාට ඒවගෙන්

209
00:12:41,803 --> 00:12:44,217
එම නිසා පොලීසියෙ අය මූනූ සඟවා ගත්තා

210
00:12:44,219 --> 00:12:46,260
නරක පුද්ගලයො දන්නෙ නැ
පොලීසියෙ අය කොහෙද ජීවත් වෙන්නෙ කියලා

211
00:12:47,053 --> 00:12:50,928
අනික කාටද ඕනෙ නැත්තෙ රහස් අනන්‍යතාවක්
එහෙම නේද බ්ලේක්?

212
00:12:51,636 --> 00:12:52,886
ඔව් බොස්

213
00:12:53,635 --> 00:12:57,549
ගිය සතිය වෙනකන් ටුල්සා වල සාමය තිබුනා

214
00:12:57,552 --> 00:13:01,801
චීෆ් ජඩ් ක්‍රෝෆඩ්ව ගහක එල්ලනකන්

215
00:13:01,803 --> 00:13:05,803
H-A-N-G-I-N-G.

216
00:13:07,803 --> 00:13:08,969


217
00:13:10,094 --> 00:13:12,884
බ්ලේක් පරීක්ෂණය මෙහෙයවයි
වාහන ටික ලෑස්ති

218
00:13:12,886 --> 00:13:14,509
පැය දෙකකින් හැමෝම යන්න ලෑස්ති වෙන්න

219
00:13:14,511 --> 00:13:16,051
- ඒ නිසා ඔයාලගෙ දේවල් ...
- නෑ මම විතරක් යන්නම්

220
00:13:16,053 --> 00:13:17,009
මොකද්ද?

221
00:13:17,011 --> 00:13:18,342
ටුල්සා පොලීසිය කවදාවත් සහය දක්වන් නෑ

222
00:13:18,344 --> 00:13:20,217
අහසින් කඩා පාත් උන හමුදාවකට

223
00:13:20,219 --> 00:13:22,258
මමම මේක බලාගන්නම්

224
00:13:22,260 --> 00:13:25,675
ලෝරි, ඔයාට තනියම එහෙට යන්න බැ

225
00:13:25,677 --> 00:13:28,803
හොඳයි මම අරන් යන්නම්...

226
00:13:30,719 --> 00:13:32,302
...මොහුව.

227
00:13:55,053 --> 00:13:57,300
අපි ටුල්සා වලට ගොඩ බසින්නයි යන්නෙ

228
00:13:57,302 --> 00:13:59,344
ආසන පටි තද කරගන්න

229
00:14:06,427 --> 00:14:08,053
මමත් එකක් ගෙනාවා

230
00:14:12,053 --> 00:14:15,592
- ඒකෙ හිල්නෙ
- ඕහ් මේක නිදාගන්න ගන්න එකක් නෙමේ

231
00:14:15,594 --> 00:14:17,886
අර විස්තරයෙදි
අධ්‍යක්ෂ ෆ්රැගට් කිව්වෙ...

232
00:14:18,803 --> 00:14:22,675
මම හිතුවා පොලීසියෙ අයත් මේවා දානවා නම්...

233
00:14:22,677 --> 00:14:25,258
රෝමෙදි, හරිද?

234
00:14:25,260 --> 00:14:26,761
ටුල්සා කියන්නෙ රෝමෙ නෙමෙයි

235
00:14:27,385 --> 00:14:31,177
අනික තමුන් ෆෙඩරල් නියෝජිතයෙක්
නැතුව ඕවා දාන පිස්සෙක් නෙමෙයි

236
00:14:34,094 --> 00:14:36,425
හරි තේරුනා

237
00:14:36,427 --> 00:14:39,926
ඔබ ජනේලෙන් පිටත බලනවා නම්

238
00:14:39,928 --> 00:14:43,594
අපට මිලේනීයම් ඔරලෝසුව
කුරුල්ලෙක්ගෙ ඇහින් බලාගන්න පුලුවන්

239
00:14:56,886 --> 00:15:00,717
"මගේ ක්‍රියා දෙස බලන්න
ඒක බලාපොරොත්තු සුන්වීමක්"

240
00:15:00,719 --> 00:15:01,969
මොකක්?

241
00:15:02,803 --> 00:15:04,092
ලේඩි ට්‍රියූ කීවෙ එහෙමයි

242
00:15:04,094 --> 00:15:06,592
ඔරලෝසු බිම් මහලෙදි

243
00:15:06,594 --> 00:15:12,094
ඒඩ්‍රියන් වියඩ්ට කෑගැහුවා
ඇය සමාගම ගත්තට පස්සෙ

244
00:15:13,594 --> 00:15:15,801
අවසානෙ ඔහු මිය ගියා කියලා කිව්වා

245
00:15:15,803 --> 00:15:18,592
නමුත් මගේ යාලුවෙක් හිටියා ආජන්ටිනා වල

246
00:15:18,594 --> 00:15:20,592
ඔහු කිව්වෙ වියඩ් ප්ලාස්ටික් සැත්කමක් කරගත්තා කියලා

247
00:15:20,594 --> 00:15:22,969
දැන් ඔහු සැඟවී ජීවත් වෙනවලු

248
00:15:24,177 --> 00:15:26,467
ඔයා ඉස්සර එයාව දැනගෙන හිටියනෙ?

249
00:15:26,469 --> 00:15:28,967
ඔහු ඔසිමැන්ඩියාස් වල ඉන්නකොට?

250
00:15:30,469 --> 00:15:33,467
- ඔයාට මගෙ අත්සන ඕනෙද?
- මොකක්?

251
00:15:33,469 --> 00:15:35,967
ඔයා තදින් අතීතෙ ගැන හොයනවා වගේ

252
00:15:35,969 --> 00:15:38,469
ඉතින් මම මොකද්ද ඔයාගෙ අත්සන් කරන්න ඕනෙ?

253
00:15:39,677 --> 00:15:44,425
මම මගේ උපාධි නිබන්ධනය ලිව්වෙ
77 පොලිස් වැඩ වර්ජනය සම්බන්ධයෙන්

254
00:15:44,427 --> 00:15:47,051
ඔයයි ඔයාගෙ කලින් කෙනයි D.C. වල ඉන්නකොට

255
00:15:47,053 --> 00:15:50,511
කලින් කෙනා කියලා මන් කිව්වෙ ඩොකටර් මැන්හැටන්ට,

256
00:15:51,302 --> 00:15:55,051
පැවැත්මක් තියන අයගෙ බලවත්ම ජීවියා

257
00:15:55,053 --> 00:15:57,550
ඔයා කවුද කියලා දන්නෙ නෑ වගෙ
රඟපෑවට සමාවෙන්න

258
00:15:57,552 --> 00:16:01,092
මොකද අපි ප්‍රසිද්ධ පුද්ගලයන්ට
පාඩුවෙ ඉන්න දෙන්න ඕනෙ...

259
00:16:01,094 --> 00:16:04,675
නමුත් ඔයා මාව අරගෙන ආවා ඒජන්ට් බ්ලේක්

260
00:16:04,677 --> 00:16:06,926
FBI එකෙන් මාව

261
00:16:06,928 --> 00:16:08,926
ස්ලයිඩ් මාරු කරන රස්සාවට ගන්න කලින්

262
00:16:08,928 --> 00:16:10,844
මට ඉතිහාසයට PHD එකක් තිබ්බා

263
00:16:11,636 --> 00:16:13,011
ඉතින්...

264
00:16:14,011 --> 00:16:16,677
මට සලකන්න එපා නිකන්ම නිකන්...

265
00:16:18,053 --> 00:16:19,803
රසිකයෙක්ට වගේ

266
00:16:25,677 --> 00:16:27,803
ඔව් මන් ඒඩ්‍රියන් වියඩ් ව දැනගෙන හිටියා

267
00:16:30,803 --> 00:16:33,011
මමත් රසිකයෙක් නෙමෙයි

268
00:16:40,677 --> 00:16:42,592
ඕහ් කොතනද මම හිටියෙ?

269
00:16:42,594 --> 00:16:45,053
ඕහ් හරි හරි

270
00:16:47,385 --> 00:16:53,217
මුතු දොරටුව ගාව ඊළඟ වීරයට
තීන්දුව දෙන තැන

271
00:16:53,219 --> 00:16:55,717
අපේ දෙවනි වීරයා හිටියෙ විශ්වාසෙන්
ඔහුට මේකෙන් ඉස්සරහට යන්න පුලුවන් වෙයි කියලා

272
00:16:55,719 --> 00:17:00,550
මොකද ඒක ඔහුට දෙවියෝ දුන්න හැකියාවක්
තියුණු බව

273
00:17:00,552 --> 00:17:04,717
සමහර අයට කියන්න පුලුවන්
ඔහු තමයි මේ ලෝකෙ තියුණුම පුද්ගලයා කියලා

274
00:17:04,719 --> 00:17:07,884
"ඉතින් ඔයා මොකද කරන්නෙ මම දීපු ලොකු මොළෙන්?"
දෙවියො ඇහුවා

275
00:17:07,886 --> 00:17:09,550
"හොඳයි ඒ ගැන කියනවනම්

276
00:17:09,552 --> 00:17:13,009
මම මනුෂ්‍යත්වය බේරගත්තා"
ඔහු කිව්වා

277
00:17:13,011 --> 00:17:16,383
"හොඳයි කොහොමද ඔයා එක කරේ?"
දෙවියො ඇහුවා

278
00:17:16,385 --> 00:17:21,926
"හොඳයි, මම යෝග්‍ය පිටසක්වළ
දැල්ලෙක් ගෙනත් අතෑරියා නිව් යෝක් වලට"

279
00:17:21,928 --> 00:17:23,634
හැමෝම ඒකට බය උනා

280
00:17:23,636 --> 00:17:25,719
මිනිස්සු එකිනෙකා කෙරෙහි ඇති බය නැති කරගත්තා ඒකෙන්"

281
00:17:27,511 --> 00:17:31,636
"හරි" දෙවියො කිව්වා. "අම්..."

282
00:17:32,844 --> 00:17:34,926
"ඔයා මිනිස්සු කීදෙනෙක් මැරුවද?"

283
00:17:34,928 --> 00:17:37,217
දෙවනි වීරයා හිනාවුනා

284
00:17:37,219 --> 00:17:39,550
"මිලියන තුනක් විතර

285
00:17:39,552 --> 00:17:42,719
ඔම්ලට් එකක් හදන්න බෑ බිත්තර දෙක්කවත් කඩන් නැතුව"

286
00:17:43,594 --> 00:17:45,467
"ජේසුනේ" දෙවියෝ කිව්වා,

287
00:17:45,469 --> 00:17:48,552
"තමුසෙ මහ හු@#$ රාක්ශයෙක්"

288
00:17:49,260 --> 00:17:51,636
"මම එහෙම නැ!" ඔහු කිව්වා

289
00:17:53,135 --> 00:17:54,469
දෙවියෝ ඔහුගේ ඇඟිලිත් කැඩුවා

290
00:17:55,594 --> 00:17:58,092
දෙවනි වීරයත් අපායට ගියා

291
00:18:08,219 --> 00:18:10,884
සමහරවිට මේක වැරදි ගබඩාව වෙන්න බැරිද?

292
00:18:10,886 --> 00:18:12,759
එහෙමද?

293
00:18:12,761 --> 00:18:15,094
ඒකද ඔයාගෙ ඉතිහාස PHD එක කියන්නෙ?

294
00:18:19,677 --> 00:18:21,469
ආ, කන්න එපා හැබැයි ඕවා

295
00:18:22,969 --> 00:18:24,133
මෙතන ඉන්න

296
00:18:24,135 --> 00:18:26,469
ඕහ් හරි, ආහ් මම ඕන නැද්ද...?

297
00:18:47,177 --> 00:18:48,636
හේයි!

298
00:18:50,677 --> 00:18:52,842
මොකද කට්ටිය කරන්න යන්නෙ?

299
00:18:52,844 --> 00:18:54,801
තමුසෙ මොන ප#$ද?

300
00:18:54,803 --> 00:18:57,133
විශේෂ නියෝජිත ලෝරි බ්ලේක්

301
00:18:57,135 --> 00:18:58,511
තමුසෙ මොන ප#$ද?

302
00:19:00,677 --> 00:19:01,844
පයිරේට් ජෙනී

303
00:19:02,677 --> 00:19:04,133
රෙඩ් ස්කෙයා

304
00:19:04,135 --> 00:19:06,511
වාව් නියමයි

305
00:19:07,302 --> 00:19:08,967
සර් මම FBI එකෙන්

306
00:19:08,969 --> 00:19:10,717
ඔයාගෙ අයිතීන් උල්ලංඝනය උනාද?

307
00:19:10,719 --> 00:19:12,342
අහ්...ඔව් මහත්මිය

308
00:19:12,344 --> 00:19:15,307
මේ මිනිස්සු මන් වැඩ කරන තැනට ඇවිත්
මාව නිකන්ම අරන් ආවා

309
00:19:15,310 --> 00:19:16,467
මගෙ අයිතීන් ගැන මුකුත් බැලුවේ නැ...

310
00:19:16,469 --> 00:19:18,926
හරි, කණගාටුයි, මට වැඩක් නෑ ඕවා,
මම විහිලුවක් කරේ

311
00:19:18,928 --> 00:19:21,803
අහ්, මන් මේ හොයන්නෙ
"ලුකින් ග්ලාස් " කියලා කෙනෙක්

312
00:19:22,844 --> 00:19:24,511
ඔහු ඇතුලෙ ඉන්නවද?

313
00:19:37,177 --> 00:19:39,677


314
00:20:04,844 --> 00:20:06,260
කට ඇරපන්

315
00:20:09,594 --> 00:20:12,761
ලුකින් ග්ලාස් ඉන්නෙ පොඩ් එක ඇතුලෙ
ඔහු ඔබව බලාපොරොත්තුවෙන්ද ඉන්නෙ?

316
00:20:13,636 --> 00:20:15,219
මම හිතන් නැ

317
00:20:22,260 --> 00:20:24,258
අපේ නිළධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන්,

318
00:20:24,260 --> 00:20:26,634
අපි ආපහු තමුන්ට ඇස් ආවරණ දානවා

319
00:20:26,636 --> 00:20:28,260
ගෙදර යවන්න කලින්

320
00:20:30,469 --> 00:20:33,427
ඔහු අවුලක් නැ, ඔහුව අරන් යන්න

321
00:20:36,260 --> 00:20:37,594
හේයි

322
00:20:38,594 --> 00:20:41,761
ම-මම දන්නවා පෝලිමක් තියනවා කියලා,
නමුත් මට ඊළඟට යන්න පුලුවන්ද?

323
00:20:49,302 --> 00:20:52,092
- අල්ලන්න එපා...
- මොකද්ද මේකෙන් කරන්නෙ?

324
00:20:52,094 --> 00:20:54,294
ඒක සංකීර්ණයි

325
00:20:55,677 --> 00:20:57,092
දීලම බලන්න මට

326
00:20:57,094 --> 00:21:01,009
එය සැකකරු වෙනත් ආකාරයකින් පිළිගන් නැති

327
00:21:01,011 --> 00:21:03,592
රිණාත්මක සංස්කෘතික පක්ෂග්‍රාහීත්වය නිරාවරණය කරනවා

328
00:21:03,594 --> 00:21:07,344
- ඒ කියන්නෙ මේක ජාතිවාදියෝ අනාවරණය කරන එකක්
- ඒක සරල වැඩි

329
00:21:08,636 --> 00:21:10,634
ඉතින් මන් හිතන්නෙ මේ ඔක්කොම ඇස් ආවරණ
දාගෙන ඉන්න

330
00:21:10,636 --> 00:21:13,133
නෝනලයි මහත්තයලයි
සෙවන්ත් කැවල්රියේ සැකකරුවෝ?

331
00:21:13,135 --> 00:21:15,967
කවුරුහරි පාපෝච්චාරණය
කරාද ඔයාලගෙ චීෆ්ව මැරුවා කියලා?

332
00:21:15,969 --> 00:21:18,677
නැ, තාම නැ

333
00:21:24,260 --> 00:21:28,051
සමාවෙන්න මොකක්හරි ඇටයක් හිරවෙලා වගේ

334
00:21:28,053 --> 00:21:31,011
ඔයා දන්නවද, ඔයා ඔයාගෙ මූනෙ කන්නාඩියක් හයි කරගෙන ඉන්නෙ
මිනිස්සු ඕක භාවිතා කරයි

335
00:21:31,677 --> 00:21:35,344
ඔයා ඕක අයින් කරන් හිටිය නම් හොඳයි වේඩ්

336
00:21:38,385 --> 00:21:40,677
එහෙම නැත්තන් ඔයා කැමති නියෝජිත ටිල්මන් කියනවටද?

337
00:21:43,135 --> 00:21:45,053
වේඩ් කියන්න

338
00:21:48,260 --> 00:21:51,344
පාලකය මට ආපහු දෙනවද කරුණාකරලා?

339
00:22:00,011 --> 00:22:02,135
කොහොමද මම ඔයාට උදව් කරන්නෙ නියෝජිත බ්ලේක්?

340
00:22:02,928 --> 00:22:05,258
කියන්නකො මට ඔයාලගෙ
චීෆ්ගෙ මරණ පරීක්ෂණය ගැන

341
00:22:05,260 --> 00:22:07,842
අස්ථි සලකුණු

342
00:22:07,844 --> 00:22:10,509
එක දිගට හුස්ම හිරවීම, ශිරා අවහිර වීම

343
00:22:10,511 --> 00:22:13,383
ඔහුව එල්ලලා මරපු බවට කිසිම සැකයක් නෑ

344
00:22:13,385 --> 00:22:14,884
මත්ද්‍රව්‍ය මොනවහරි අරන් ඉඳලද?

345
00:22:14,886 --> 00:22:18,634
මම හිතන්නෙ ඔයා වාර්තාව කියවන්න ඇති
ඒ නිසා ඔයා දන්නවා ඒකේ නැ කියලා

346
00:22:18,636 --> 00:22:20,383
ඇයි ඒකේ නැත්තෙ?

347
00:22:20,385 --> 00:22:23,552
අවශ්‍ය නෑනෙ. මරණයට හේතුව පැහැදිලිනෙ

348
00:22:24,177 --> 00:22:26,467
ඔයා හරි

349
00:22:26,469 --> 00:22:29,300
ගව ගොවිපලේ එදා කරපු වැටළීම?

350
00:22:29,302 --> 00:22:31,550
- මම එතන හිටියෙ නැ
- ඔව් මන් දන්නවා

351
00:22:31,552 --> 00:22:34,217
නමුත් වාර්තාවෙ කියන්නෙ ඔයා තමයි තැන හොයලා දුන්නෙ

352
00:22:34,219 --> 00:22:36,409
ජාතිවාදි අනාවරණයට ඇතුළට ගෙනාපු
සැකකාරයෙක්ගෙන් කියලා

353
00:22:36,412 --> 00:22:37,733
ඒක ජාතිවාදි අනාවරණ එකක් නෙමෙ...

354
00:22:40,511 --> 00:22:43,217
ඔයා වාර්තාව කියෙවුවා නම්
ඔයා වීඩියො ටිකත් බලන්න ඇතිනෙ

355
00:22:43,219 --> 00:22:46,550
වීඩියෝ ටික බැලුවා නම් ඔයා දන්නවා ඇතිනෙ
ඔහු කතා කරේ නෑ කියලත්

356
00:22:46,552 --> 00:22:48,634
ඕහ් ඔයා දක්ශයි වේඩ්

357
00:22:48,636 --> 00:22:50,550
හොඳයි කාටද ඔහු
තැන ගැන කිව්වෙ?

358
00:22:50,552 --> 00:22:55,051
නයිට් සහෝදරිය දෙවන ප්‍රශ්න කිරීමකින්
තැන ලබාගත්තා

359
00:22:55,053 --> 00:22:56,884
ඔහුට ගහලා ඕන දේ එළියිට
ගන්න ටුල්සා ක්‍රමයද ඒ?

360
00:22:56,886 --> 00:22:58,634
මම පෞද්ගලිකව දැක්කෙ නෑ

361
00:22:58,636 --> 00:23:00,926
සැකකරුට එරෙහිව ප්‍රචණ්ඩත්වයක්

362
00:23:00,928 --> 00:23:03,592
ඉතින්, මේ නයිට් සහෝදරිය...

363
00:23:03,594 --> 00:23:05,592
ඇන්ජෙලා ඒබා වෙන්න පුලුවන්ද?

364
00:23:18,803 --> 00:23:20,135
ඔව් වෙන්න පුලුවන්

365
00:23:21,594 --> 00:23:23,385
ඇය ඉන්නවද අද?

366
00:23:24,552 --> 00:23:26,383
ඇය අද නිවාඩුවක් ගත්තා

367
00:23:26,385 --> 00:23:29,717
චීෆ්ගෙ මළගෙදරට ඇයගෙ
කැමැත්තෙන්ම වැඩ කරන්න

368
00:23:29,719 --> 00:23:31,761
දෙයියනේ, කීයටද තියෙන්නෙ?

369
00:23:34,719 --> 00:23:36,636
තව පැය දෙකකින් විතර

370
00:23:38,677 --> 00:23:40,133
හොඳයි...

371
00:23:40,135 --> 00:23:42,928
මන් හිතන්නෙ මන් තව අඳුරු
දේකට හැරුනා නම් හොඳයි

372
00:23:52,552 --> 00:23:54,801
හරි

373
00:23:54,803 --> 00:23:56,969
ආපහු කතාවට එමු

374
00:23:57,803 --> 00:23:59,302
තව එක වීරයයි ඉතුරු

375
00:24:00,053 --> 00:24:01,342
දෙවියො කරගැට කැඩුවා

376
00:24:01,344 --> 00:24:05,926
අන්තිම කෙනාවත් විනිශ්චයට ලක් කරන්න

377
00:24:05,928 --> 00:24:09,801
අපේ වීරයා අංක තුනත් හරියට දෙවියෙක් වගේ

378
00:24:09,803 --> 00:24:12,634
ඒවා වෙන් වෙන්ව කියන්න ඕන හින්දා කියන්නම්

379
00:24:12,636 --> 00:24:14,425
ඔහු නිල්...

380
00:24:14,427 --> 00:24:17,842
ඔහු කැමති එහා මෙහා යන්න
ඔහුගෙ අහවල් එකත් එල්ලගෙන

381
00:24:17,844 --> 00:24:22,509
ඔහුට තැනින් තැනට යන්න පුලුවන්
අනාගතෙ දකින්න පුලුවන්

382
00:24:22,511 --> 00:24:26,217
ඔහුට ඇත්තටම සුපිරි බල තිබුනා

383
00:24:26,219 --> 00:24:28,217
ඉතින් සාමන්‍ය දෙවියා නිල් දෙවියගෙන් ඇහුවා

384
00:24:28,219 --> 00:24:30,759
"ඔයා මේ හැකියාවන්ගෙන් මොකද කරේ?"
එතකොට නිල් දෙවියා කිව්වා

385
00:24:30,761 --> 00:24:36,300
"මම ගැහැනියක් සමග ආදරයෙන් බැඳුනා,
මම ඉර හරහා ගියා

386
00:24:36,302 --> 00:24:38,967
ඊට පස්සෙ මම වෙනත් ගැහැනියක්
සමග ආදරයෙන් බැඳුනා

387
00:24:38,969 --> 00:24:41,677
මම වියට්නාම් යුද්ධය දිනුවා

388
00:24:43,511 --> 00:24:47,302
ගොඩක්ම මම මනුෂ්‍යත්වය පිළිබඳ මගුල් නවත්තලා දැම්මා

389
00:24:50,053 --> 00:24:52,675
දෙවියෝ සුසුම් හෙලුවා

390
00:24:52,677 --> 00:24:56,344
"ඔයා මිනිස්සු කීයක් මරලා තියනවද
කියලා මම අහන්න ඕනෙඳ?"

391
00:24:58,176 --> 00:25:00,549
නිල් දෙවියෝ වෙවුලුවා

392
00:25:00,552 --> 00:25:03,359
"ජීවත් වෙන ශරීරයකයි මැරුනු ශරීරයකයි
තියෙන්නෙ එකම අංශු ප්‍රමාණයක්

393
00:25:03,362 --> 00:25:06,216
ඒ නිසා ඒකෙන් වැඩක් නෑ

394
00:25:06,219 --> 00:25:08,258
ඒ නිසා මම ඔයාගෙ ප්‍රශ්නෙට කොහොම
උත්තර දුන්නත් වැඩක් නැ

395
00:25:08,260 --> 00:25:11,175
මොකද මම දන්නවා
ඔයා මාව අපායට යවනවා කියලා

396
00:25:11,177 --> 00:25:14,383
"ඔයා කොහොමද ඒක දන්නෙ?" දෙවියො ඇහුවා

397
00:25:14,385 --> 00:25:18,051
නිල් දෙවියෝ හරිම දුකෙන් බලන් ඉඳලා

398
00:25:18,053 --> 00:25:20,092
කිව්වා

399
00:25:20,094 --> 00:25:22,552
"මොකද මම දැනටමත් එහෙ ඉන්නෙ"

400
00:25:24,511 --> 00:25:26,550


401
00:25:26,552 --> 00:25:28,967


402
00:25:28,969 --> 00:25:31,761
දෙවියො කොහොමත් කරන්න තියන දේ කරනවා

403
00:25:32,427 --> 00:25:35,260
ඔහු ඔහුගේ ඇගිලි කැඩුවා

404
00:25:37,135 --> 00:25:39,719
ඒ වීරයත් අපායට ගියා

405
00:25:49,260 --> 00:25:51,258
ආයුධ තියනවනම් මෙතනින් තියලා යන්න වෙනවා

406
00:25:51,260 --> 00:25:54,801
- අපි මේ ෆෙඩරල්..
- තුවක්කුව දෙන්න පෙටී

407
00:25:54,803 --> 00:25:56,886
පොඩි හරි ගෞරවයක් පෙන්නනවා

408
00:26:43,469 --> 00:26:46,175
ඇන්ජෙලා ඒබා...

409
00:26:46,177 --> 00:26:48,051
ලෝරි බ්ලේක් FBI.

410
00:26:48,053 --> 00:26:49,842
ඔයාගෙ අහිමිවීම ගැන මට කණගාටුයි

411
00:26:49,844 --> 00:26:51,511
කැල්, හායි

412
00:26:52,761 --> 00:26:54,509
- මම ඔයාව දන්නවද?
- නැ, නැ, නැ

413
00:26:54,511 --> 00:26:56,675
ඔයා දන්නෙ නැ, මට සමාවෙන්න
අපි මීට කලින් හම්බෙලා නැ

414
00:26:56,677 --> 00:26:59,300
නමුත් මට දැනගන්න ලැබුනා
ඔයාල ක්‍රෝෆඩ්ගෙ ළඟම හිතවතුන් කියලා

415
00:26:59,302 --> 00:27:01,634
මන් ආවේ උදව් කරන්න

416
00:27:01,636 --> 00:27:05,385
මන් හිතනවා අපිට කෝපි එකක් බිබි
කතා කරන්න පුලුවන් වෙයි කියලා වෙලාවක

417
00:27:06,053 --> 00:27:10,801
මම තවදුරටත් පොලිස් නිළධාරියෙක් නෙමෙයි
මම අවුරුදු 3කට කලින් විශ්‍රාම ගියා

418
00:27:10,803 --> 00:27:13,175
ඔහ් මන් දන්නවා
මට තේරෙනෙවා

419
00:27:13,177 --> 00:27:16,344
ඔයාට පවුලක් ඉන්නවා,
ඒ වගේම ඒක ගොඩක් භයානකයි

420
00:27:18,803 --> 00:27:22,467
එහෙනම් මෙන්න මගෙ කාඩ් එක

421
00:27:22,469 --> 00:27:24,300
පේජර් එකේ එක තියෙන්නෙ

422
00:27:24,302 --> 00:27:26,385
වෙලාවක් තිබ්බොත් මැසේජ් එකක් දන්නකො

423
00:27:27,302 --> 00:27:29,803
"විජිලන්ට් විරෝදි කාර්‍ය බලකාය"

424
00:27:29,806 --> 00:27:31,796
ඔයා දන්නවද කොහොමද කියන්න පුලුවන් කියලා

425
00:27:31,799 --> 00:27:34,255
විජිලන්ට් කෙනෙකුයි වෙස් මූනක් දාගත්ත
පොලිස්කාරයෙකුයි අතර වෙනස?

426
00:27:35,719 --> 00:27:37,550
නැ

427
00:27:37,552 --> 00:27:39,177
මම දන්නෙත් නැ

428
00:27:40,843 --> 00:27:44,549
ආපහු කියනවා
මගේ සාතිෂය සංවේගය

429
00:27:44,552 --> 00:27:45,677


430
00:27:48,511 --> 00:27:51,842


431
00:27:51,844 --> 00:27:54,927


432
00:27:54,930 --> 00:27:57,639


433
00:28:03,761 --> 00:28:05,926
හොඳයි...

434
00:28:05,928 --> 00:28:08,383
මෙතනට ආවට හැමෝටම ස්තූතියි

435
00:28:08,385 --> 00:28:10,260
ඒ වගේම...

436
00:28:11,552 --> 00:28:14,053
මගේ මහත්තයට ගෞරවය දැක්වූවට ස්තූතියි

437
00:28:15,053 --> 00:28:17,011
ඔහු මේ වැඩ වලට ආදරය කරා

438
00:28:18,177 --> 00:28:22,928
නමුත් ඊටත් වඩා ඔයාලා හැමෝටම ආදරේ කරා

439
00:28:24,886 --> 00:28:26,219
ඇන්ජෙලා...

440
00:28:26,886 --> 00:28:30,717
ජඩ් ගැන කතා කරන්න ඔයා තරම් වෙන හොඳ කෙනෙක්
මට හිතාගන්න බෑ මේ වෙලාවෙ

441
00:28:30,719 --> 00:28:33,302
අපි එයාව වළදාන්න කලින්

442
00:28:44,260 --> 00:28:48,550
ඔයලා හැමෝම දන්නවා මමයි චීෆුයි...

443
00:28:48,552 --> 00:28:50,258


444
00:28:50,260 --> 00:28:54,051
අපි දෙන්නටම එකම රෑකදි වෙඩි වැදුනා

445
00:28:54,053 --> 00:28:56,469
තව ගොඩක් දෙනෙක් මැරුනා

446
00:28:57,928 --> 00:28:59,759
අපි වාසනාවන්ත උනා

447
00:28:59,761 --> 00:29:03,385
අපි දැනන් හිටියා අපි හැමවෙලේම
වාසනාවන්ත නෑ...

448
00:29:04,427 --> 00:29:06,469
අපි සූදානම් විය යුතුයි කියලා

449
00:29:08,260 --> 00:29:09,801
ඉතින් අපි ගිවිසුමක් හැදුවා

450
00:29:09,803 --> 00:29:13,884
මම ඔහුට කිව්වා මගෙ අවමගුලෙදි
මන් කියනවට කැමති මොනවද කියලා,

451
00:29:13,886 --> 00:29:17,051
ඒ වගේම ඔහු කිව්වා ඔහුගේ අවමගුලෙදි
කියන්න ඕන දේවල්

452
00:29:24,969 --> 00:29:29,801
♪ I'm headin' for the last roundup ♪

453
00:29:31,260 --> 00:29:38,051
♪ Gonna saddle old Paint
for the last time and ride ♪

454
00:29:38,053 --> 00:29:40,884
♪ So long, old pal ♪

455
00:29:40,886 --> 00:29:45,842
♪ It's time your tears were dried ♪

456
00:29:45,844 --> 00:29:52,133
♪ I'm heading for the last roundup ♪

457
00:29:52,135 --> 00:29:57,592
♪ Git along, little doggie,
git along, git along ♪

458
00:29:57,594 --> 00:30:02,219
♪ Git along, little
doggie, git along ♪

459
00:30:02,928 --> 00:30:08,009
♪ Git along, little doggie,
git along, git along ♪

460
00:30:08,011 --> 00:30:12,383
♪ Git along, little
doggie, git along ♪

461
00:30:12,385 --> 00:30:17,509
♪ Git along, little doggie,
git along, git along ♪

462
00:30:17,511 --> 00:30:20,342
♪ Git along, little doggie ♪

463
00:30:20,344 --> 00:30:23,217
♪ Git along ♪

464
00:30:23,220 --> 00:30:27,593
♪ I'm heading for the last... ♪

465
00:30:35,344 --> 00:30:37,717
තොපි එකෙක් හෙල්ලෙන් නැ!

466
00:30:37,719 --> 00:30:39,175
මේ උපකරණෙ මගෙ හදවතට සම්බන්ධ කරලා තියෙන්නෙ

467
00:30:39,177 --> 00:30:41,383
ඒක නැවතුනොත්
තොපි ඔක්කොම ඉවරයි!

468
00:30:44,011 --> 00:30:46,133
සෙනෙටර් ජෝෂප් කීන්....

469
00:30:46,135 --> 00:30:48,258
තමුන් තරඟ ද්‍රෝහියෙක්

470
00:30:48,260 --> 00:30:50,967
ඒ වගේම විවෘත යුද්ධයක්
ප්‍රකාශ කරා සෙවන්ත් කැවල්රිය එක්ක

471
00:30:50,969 --> 00:30:54,342
ඇවිත් බාරවෙයන් නැත්තන් ඔක්කොම මැරෙයි මෙතන ඉන්න!

472
00:30:54,344 --> 00:30:56,550
ඒයි මොකද්ද යකෝ මන් කිව්වෙ?

473
00:30:56,552 --> 00:30:58,761
හරි කලබල වෙන්න එපා

474
00:30:59,594 --> 00:31:01,385
මම ඔයා කියන දෙයක් කරන්නම්

475
00:31:03,427 --> 00:31:05,011
හරිද? කලබල වෙන්න එපා

476
00:31:05,844 --> 00:31:07,509
ඔන්න මන් ආවා

477
00:31:14,260 --> 00:31:16,009
පස්සෙන් එන්න හදන්න එපා...

478
00:31:25,094 --> 00:31:27,801
දුවන්න!

479
00:31:27,803 --> 00:31:30,217
යන්න! යන්න! යන්න! යන්න!

480
00:32:10,094 --> 00:32:14,383
♪ Get up in the morning,
slaving for bread, sir ♪

481
00:32:14,385 --> 00:32:18,967
♪ So that every mouth can be fed ♪

482
00:32:18,969 --> 00:32:25,469
♪ Poor me Israelites, ah ♪

483
00:32:28,803 --> 00:32:32,425
♪ Get up in the morning,
slaving for bread, sir ♪

484
00:32:32,427 --> 00:32:35,467
♪ So that every mouth can be fed ♪

485
00:32:35,469 --> 00:32:41,675
♪ Poor me Israelites ♪

486
00:32:41,677 --> 00:32:45,425
♪ My wife and my kids, they
packed up and leave me ♪

487
00:32:45,427 --> 00:32:48,801
♪ Darling, she said, I
was yours to be seen ♪

488
00:32:48,804 --> 00:32:53,386
♪ Poor me Israelites ♪

489
00:32:54,677 --> 00:32:57,926
♪ Shirt them a-tear
up, trousers is gone ♪

490
00:32:57,928 --> 00:33:01,634
♪ I don't want to end up
like Bonnie and Clyde ♪

491
00:33:01,636 --> 00:33:06,177
♪ Poor me Israelites ♪

492
00:33:07,803 --> 00:33:10,842
♪ After a storm
there must be a calm ♪

493
00:33:10,844 --> 00:33:14,383
♪ They catch me in the
farm, you sound your alarm ♪

494
00:33:14,385 --> 00:33:18,884
♪ Poor me Israelites ♪

495
00:33:18,886 --> 00:33:21,385
♪ Eee ♪

496
00:33:33,011 --> 00:33:37,175
♪ I said I get up in the
morning slaving for bread, sir ♪

497
00:33:37,177 --> 00:33:40,258
♪ So that every mouth can be fed ♪

498
00:33:40,260 --> 00:33:45,219
♪ Poor me Israelites... ♪

499
00:33:47,894 --> 00:33:51,185
මේ තමයි ඒක

500
00:33:53,385 --> 00:33:56,175
මට ඒක ඇටකටුවලටම දැනෙනවා

501
00:33:56,177 --> 00:33:58,592
මට ඔයා ගැන කවදාවත් සැක නෑ මාස්ටර්

502
00:33:58,594 --> 00:33:59,884
ඒ ඇයි කිව්වොත් ෆිලිප් මහත්මයා

503
00:33:59,886 --> 00:34:03,260
ඔබ සැක කිරීමට අසමත්

504
00:34:06,677 --> 00:34:09,761
ඒ උනත් මම ඔබගේ හැඟිම අගය කරනවා

505
00:34:12,135 --> 00:34:13,636


506
00:34:14,761 --> 00:34:16,135


507
00:34:20,219 --> 00:34:23,425
ඔබ වැඩේට ලෑස්තිද?

508
00:34:23,427 --> 00:34:26,302
ඔව් සර් මම ලෑස්ති

509
00:35:09,844 --> 00:35:13,177
හෙන ගහපන්

510
00:35:17,677 --> 00:35:20,634
හෙන ගහපන්. හෙන ගහපන්!

511
00:35:20,636 --> 00:35:23,258
මගුල ! හු@#! මගුල!

512
00:35:23,260 --> 00:35:26,967
මගුල ටෞකන්ඩ !

513
00:35:26,969 --> 00:35:29,342
අම්මට හු#$න්ඩ !

514
00:35:29,344 --> 00:35:33,550
හෙන ගහලා අකුලෝලම පල ටෞකන්ඩ!

515
00:35:37,511 --> 00:35:39,552
මොකද්ද වැරදුනේ මාස්ටර්?

516
00:35:42,219 --> 00:35:45,011
මන් හිතන්නෙ අපිට
තව ඝනකම හමක් ඕනේ

516
00:36:23,150 --> 00:36:33,150
{\an2\c&H00F5F8&\fade(1000,500)}<font color="red">පයිරේට් සිංහල උපසිරැසි</font> 
<font color="white">උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින්</font>
<font color="white">ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය </font>
<font color="aqua">(www.PirateLk.Com)</font>

517
00:37:11,094 --> 00:37:14,926
♪ For he's a jolly good
fellow, for he's a jolly... ♪

518
00:37:34,302 --> 00:37:38,803
කරදර කරාට සමාවෙන්න මාස්ටර්

519
00:37:39,969 --> 00:37:41,636
නමුත් ලියුමක් ඇවිත්

520
00:37:43,053 --> 00:37:44,636
ගේම් වෝඩ්න් ගෙන්

521
00:37:46,591 --> 00:37:48,049
මට ඇහෙන්න කියවන්න

522
00:37:49,719 --> 00:37:53,594
අපි බලමු මිනිහා මොනවද කියලා තියෙන්නෙ කියලා

523
00:37:57,782 --> 00:37:58,928
"ආදරණීය මා..."

524
00:37:58,931 --> 00:38:02,841
විකාර අතෑරලා ඕන ටික විතරක් කියන්න

525
00:38:02,844 --> 00:38:06,467
"සමාවෙන්න මාස්ටර්,
නමුත් ඔබ පළමුවෙන්ම මෙහි පැමිණි වෙලේ

526
00:38:06,469 --> 00:38:09,675
අපි එකඟ උනා යම් කොන්දේසි වගයකට

527
00:38:09,677 --> 00:38:11,300
නමුත් මෑතකදි ඉඳන් ඔබගේ හැසිරීම

528
00:38:11,302 --> 00:38:13,425
එම කොන්දේසි කඩ කරන බවක් පෙන්නනවා"

529
00:38:13,427 --> 00:38:15,240
- හ්ම්ම්
- "මේ විදිහට

530
00:38:15,243 --> 00:38:17,008
මේ හැසිරීම දිගටම පැවතුනොත්

531
00:38:17,011 --> 00:38:20,011
ඔබට බරපතළ ප්‍රතිවිපාක වලට මූන දෙන්න සිදු වෙයි."

532
00:38:23,469 --> 00:38:25,509
ඔහු "ප්‍රතිවිපාක" කියන එක විශේෂයෙන්ම සඳහන් කරලා

533
00:38:25,511 --> 00:38:27,842
- ම්ම්
- "මේක දැනගන්න...

534
00:38:27,844 --> 00:38:30,842
මම ඊළඟට තියන වෙඩිල්ල එන්නෙ කකුල් දෙක ගාවට නෙමෙයි

535
00:38:30,844 --> 00:38:34,175
මේක තමා පළමු සහ අන්තිම අවවාදය

536
00:38:34,177 --> 00:38:37,342
රසවත් තක්කාලි වලට ස්තූතියි

537
00:38:37,344 --> 00:38:40,677
ඔබගේ යටහත් සේවකයා "ගේම් වෝඩ්න්"

538
00:38:43,511 --> 00:38:45,928
කෲක්ශැන්ක්, ටයිප් රයිටරේ ගාවට යන්න!

539
00:38:50,552 --> 00:38:54,842
අපි බලමු මොකද්ද වෙන්නෙ කියලා
එහෙම නේද?

540
00:38:54,844 --> 00:38:57,511
- ඔව් මාස්ටර්!
- ම්ම්

541
00:38:58,302 --> 00:39:00,175
ගෞරවාන්විත ගේම් වෝඩ්න් වෙත

542
00:39:00,177 --> 00:39:02,342
මම ඔබගෙන් සමාව අයදිනවා සර්

543
00:39:02,344 --> 00:39:05,634
පේන විදිහට ඔබ මාව අපරාධයකට
වැරදිකරුවෙක් කරලා වගේ

544
00:39:05,636 --> 00:39:09,509
හරියට මම භයානක වනාන්තර සේනාංකයක් වගේ

545
00:39:09,512 --> 00:39:14,720
නැත්තන් ඊටත් එහා ගියපු
දරුණු අපරාධකාරයෙක් ගානට දාලා

546
00:39:15,427 --> 00:39:16,509
මම එහෙම නෑ සර්

547
00:39:16,511 --> 00:39:20,967
මම ඔබට සහතික වෙනවා මගේ කටයුතු

548
00:39:20,969 --> 00:39:25,552
ස්ව්භාවයෙන්ම විනෝදාත්මකයි

549
00:39:26,427 --> 00:39:29,217
මම හිතුවෙ නෑ

550
00:39:29,219 --> 00:39:32,302
අපේ කොන්දේසි උල්ලංඝනය කරන්න

551
00:39:33,135 --> 00:39:37,926
මම ඕන වෙලාවක ඉන්නවා

552
00:39:37,928 --> 00:39:41,634
මේ සම්බන්ධයෙන් කතා කරන්න

553
00:39:41,636 --> 00:39:44,552


554
00:39:46,260 --> 00:39:48,967
තක්කාලි රස වින්දට සතුටුයි

555
00:39:48,969 --> 00:39:53,969
ඔබට සුබ පැතුම්

556
00:39:55,260 --> 00:39:57,969
ඒඩ්‍රියන් වයිඩ්

557
00:39:59,594 --> 00:40:01,928
මොකද හිතන්නෙ කෲශැන්ක්ස් මහත්මිය?

558
00:40:03,053 --> 00:40:06,219
ඕහ් මේක නම් උගෙ කොල බොක්කටම වදී මාස්ටර්!

559
00:40:07,511 --> 00:40:09,135
මම දැන්ම මේක යවන්නම්

560
00:40:10,594 --> 00:40:12,842
ෆිලිප් මහත්තයට කියන්න මගෙ දුන්න ලෑස්ති කරලා

561
00:40:12,844 --> 00:40:15,509
අශ්වයව සූදානම් කරන්න කියලා

562
00:40:15,511 --> 00:40:17,844
මම රෑ ආපහු දඩයමේ යනවා!

563
00:40:48,594 --> 00:40:50,967
මම නෙමෙයි මෙතන වීරයා

564
00:40:50,969 --> 00:40:54,675
මම මෙතන හිටගෙන මේ විදිහට කතා කරන්නෙ

565
00:40:54,677 --> 00:40:58,967
නීතිය ක්‍රියාත්මක කරන අයගේ නිර්භීත ක්‍රියා නිසා

566
00:40:58,969 --> 00:41:02,051
එයාලා තමයි වීරයෝ
එයාලා මාව ආරක්ෂිතව තිබ්බා

567
00:41:02,053 --> 00:41:05,009


568
00:41:05,011 --> 00:41:06,383
සෙනෙටර් කීන්...

569
00:41:06,385 --> 00:41:09,217
කැවල්රියෙන් ඔයාව ඉලක්ක කරේ
ඇයි?

570
00:41:09,219 --> 00:41:11,634
මොකද ත්‍රස්තවාදියො වෙන කාටවත් බය නැ

571
00:41:11,636 --> 00:41:13,342
උන්ට බය නැති උන්ට තරම්

572
00:41:13,344 --> 00:41:16,342
සහජ ක්ෂේත්‍ර උත්පාදක යන්ත්‍රයක් හදන
රුසියානුවො ගැන මොනවහරි කියන්න තියනවද?

573
00:41:16,344 --> 00:41:17,550


574
00:41:17,552 --> 00:41:19,675
මාව පත් කලාම
මම පොරොන්දු උනා අපිව ආරක්ෂා කරන්න

575
00:41:19,677 --> 00:41:22,175
දේශීය හා විදේශීය සියලුම සතුරන්ගෙන්

576
00:41:22,177 --> 00:41:26,342
නමුත් මම නියෝජනය කරන්නෙ
ඔක්ලහෝමවල මිනිස්සුන්

577
00:41:26,344 --> 00:41:28,675
රුසියානුවො මගෙ ප්‍රශ්නයක් නෙමෙයි

578
00:41:28,677 --> 00:41:30,969
එකම ප්‍රශ්නෙ සෙවන්ත් කැවල්රිය

579
00:41:31,636 --> 00:41:34,217
දැන්, යුද්දෙ තියෙන්නෙ මෙතන

580
00:41:34,219 --> 00:41:36,719
ඒක දිනනකන් මම කොහෙවත් යන්නෙ නෑ

581
00:41:37,427 --> 00:41:39,634
සුබ රාත්‍රියක්
දෙවි පිහිටයි

582
00:41:45,928 --> 00:41:48,051
හොඳයි, මගෙ චන්දෙ නම් ඔහුට

583
00:41:48,053 --> 00:41:50,344
ඔයාට චන්දෙ දන්න වයසවත් තියනවද?

584
00:41:51,844 --> 00:41:54,886
මට දැන් අත්සන ගන්න පුලුවන්ද...?

585
00:41:56,094 --> 00:41:58,427
හරියට හිනා යනවා ඒකට නම්

586
00:41:59,053 --> 00:42:01,928
- ඕක තාම බිව්වෙ නැද්ද?
- නැ ඇයි?

587
00:42:47,511 --> 00:42:49,552
අර කෝපි එක බොන වැඩේ දැන් කරමුද?

588
00:42:52,928 --> 00:42:54,719
කොහෙටද ඒක යන්නෙ?

589
00:42:55,469 --> 00:42:58,342
වැටෙන් පොඩ්ඩක් එහාට

590
00:42:58,344 --> 00:43:00,675
මීටර් 300ක් විතර ඇති

591
00:43:00,677 --> 00:43:03,467
මොකක්හරි ඩ්‍රිල් එකක් පාවිච්චි
කරන්න ඇති මෙච්චර ඉක්මනට හාරන්න

592
00:43:03,469 --> 00:43:05,803
අන්තවාදී ගෝපර්වරුන්ව බැහැර කරන්න එපා

593
00:43:10,719 --> 00:43:12,260
කොහොමද ළමයින්ට?

594
00:43:13,325 --> 00:43:14,576
ආරක්ශිතයි

595
00:43:16,011 --> 00:43:18,053
මන් හිතුවා මිනිහා කියවනවා විතරයි කියලා

596
00:43:18,056 --> 00:43:21,133
ඔය වේස හැත්ත හැමවෙලේම
කියනවා උපකරණෙ පපුවට සම්බන්ධයි කියලා

597
00:43:21,135 --> 00:43:23,427
නමුත් එකක්වත් වෙලාවට
වැඩ කරන්නෙ නෑ

598
00:43:24,761 --> 00:43:26,803
ඔයා අපිව බේරගත්තා.
ස්තූතියි

599
00:43:27,427 --> 00:43:29,133
ක්‍රෝෆඩ් බෝම්බෙ උඩට පැන්න

600
00:43:29,135 --> 00:43:32,135
මන් ඔහුට පොඩි තල්ලුවක් දුන්නා විතරයි

601
00:43:33,511 --> 00:43:35,467
හොඳයි...

602
00:43:35,469 --> 00:43:37,677
මට විශ්වාසයි කාටවත් ඔහුව එළියට ගන්න බෑ

603
00:43:38,594 --> 00:43:40,011
ඒක නම් විහිලුවක් නෙමේ

604
00:43:40,803 --> 00:43:42,884
සමාවෙන්න
මම විහිලු කරා නෙමෙයි

605
00:43:42,886 --> 00:43:45,175
ඔයාලා මේ අවමගුල
ඉක්මනට ලෑස්ති කරලා

606
00:43:45,177 --> 00:43:46,550
ටිකක් අමුතුයි

607
00:43:46,552 --> 00:43:48,967
මරණ පරීක්ෂණයක් යන අතරතුර,

608
00:43:48,969 --> 00:43:50,342
නමුත්...

609
00:43:50,344 --> 00:43:52,759
අපි ඔහුව කොහොමත් හෙට ගොඩ ගන්න හිටියෙ

610
00:43:52,761 --> 00:43:54,719


611
00:43:55,844 --> 00:43:57,135
ඇයි?

612
00:43:59,803 --> 00:44:02,342
ඔයාලගෙ චීෆ්ව මරලා තියෙන්නෙ
සෙවන්ත් කැවල්රියෙන්

613
00:44:02,344 --> 00:44:04,967
ඒකට ඉතිහාසයක් තියනවා

614
00:44:04,969 --> 00:44:06,342
නමුත්...

615
00:44:06,344 --> 00:44:09,842
අනිත් වෙන්න පුලුවන් දේවලුත්
ඔයාට සලකා බලන්න වෙනවා නේද?

616
00:44:09,844 --> 00:44:11,759
මම ඉස්සෙල්ලා අපරාධය වෙච්ච තැනට ගියා

617
00:44:11,761 --> 00:44:13,550
ඔයා දන්නවද මම මොනවද දැක්කෙ කියලා?
ටයර් සලකුණු වගයක්

618
00:44:13,552 --> 00:44:15,385
ගහේ මුල

619
00:44:16,844 --> 00:44:18,175
මොන වගේ වාහනයක්ද?

620
00:44:18,177 --> 00:44:20,300
මට සමාවෙන්න මම කිව්වෙ වාහනයක් කියලද?
නැ, නැ, නැ.

621
00:44:20,302 --> 00:44:23,011
ඒක රෝද පුටුවක්

622
00:44:25,636 --> 00:44:27,467
මට තේරෙනවා ඔයාලට ඒක කොහොමද මග ඇරුනෙ කියලා

623
00:44:27,469 --> 00:44:30,592
ඔයා දන්නවනෙ, ඒ ඔයාගෙ චීෆ්
ඔයාගෙ යාලුවා

624
00:44:30,594 --> 00:44:32,300
ඒක අමාරුයි රස්සාව හරියට කරන්න

625
00:44:32,302 --> 00:44:34,175
ළගම කෙනෙක්ට එහෙම උනාම

626
00:44:34,177 --> 00:44:36,092
ඒකයි මම ආවෙ

627
00:44:36,094 --> 00:44:37,383
ඔයා දැනගෙන හිටියද ඔහුට රහස් කාමරයක් තිබුනා කියලා

628
00:44:37,385 --> 00:44:40,051
ඔහුගේ අල්මාරිය ඇතුලේ?

629
00:44:40,053 --> 00:44:42,717
- මොකක්?
- මම එහෙ හිටියෙ ඔහුගේ නෝනට කතා කරමින්

630
00:44:42,719 --> 00:44:45,300
එහෙම ඉන්නකොට තමා මට ඒක හම්බුනේ

631
00:44:45,302 --> 00:44:46,884
ඒක මහ පිස්සුවක් නේද?

632
00:44:46,886 --> 00:44:48,509
ඇයි ඔබ ඔහුගේ අල්මාරිය බැලුවේ?

633
00:44:48,511 --> 00:44:51,383
ඕහ් මගේ තාත්තව මරපු වෙලාවෙත්,

634
00:44:51,385 --> 00:44:54,717
ඔහුගෙ අල්මාරියේ තිබිලා
රහස් කාමරයක් හොයාගත්තා

635
00:44:54,719 --> 00:44:56,177
ඉතින්, ඔයා දන්නවනෙ...

636
00:44:57,053 --> 00:44:58,344
මම හැමවෙලේම බලනවා

637
00:44:59,011 --> 00:45:01,177


638
00:45:04,803 --> 00:45:06,677
මොනවද ඒකෙ තිබ්බෙ?

639
00:45:08,886 --> 00:45:11,594
ඔයා මට කියන්න
මොනවද ඒකෙ තිබ්බෙ?

640
00:45:12,761 --> 00:45:14,967
මම කොහොමද දන්නෙ?

641
00:45:14,969 --> 00:45:16,258
හොඳයි...

642
00:45:16,260 --> 00:45:18,717
ඔහුගේ නෝන මට කිව්වා
ඔයා විතරයිලු එකම පුද්ගලයා

643
00:45:18,719 --> 00:45:20,469
ඔහු මැරුනට පස්සෙ ඔහුගේ කාමරයට ගියපෞ

644
00:45:21,552 --> 00:45:25,053
ඉතින් ඇන්ජෙලා...

645
00:45:25,056 --> 00:45:28,109
ඔයා මන් වගේ බොරු
කලන්තයක් අල්ලලා නෙමෙයිනෙ ගියේ නේද

646
00:45:33,344 --> 00:45:35,761
හරි මම කියන්නම්

647
00:45:36,594 --> 00:45:39,509
ඒක ගෑනු පපුවක් , ලොකු නිරුවත් ගෑනු පපුවක්

648
00:45:39,511 --> 00:45:41,636
කොහොමහරි...

649
00:45:41,639 --> 00:45:43,967
මන් හිතන්නෙ ඒක
උඩ මොනවහරි තිබ්බා

650
00:45:43,969 --> 00:45:46,425
මම දන්නෙ නෑ ජඩ්
ඔයාට කිව්වද කියලා

651
00:45:46,427 --> 00:45:48,133
ඒක උඩට මොනවහරි වැටුනොත්
අරන් දාන්න කියලා

652
00:45:48,135 --> 00:45:50,467
එහෙම නැත්තන්, ඔයා දන්නවනේ,
ඔය දෙන්නට සම්බන්ධයක් වත් තිබ්බද දන්නෙ නෑනෙ

653
00:45:50,469 --> 00:45:54,011
ඒ උනාට ඒකෙ කිසිම තේරුමක් නෑ
මොකද ඔයාගෙ මහත්තයා හරිම සරාගී

654
00:45:54,886 --> 00:45:57,928
මොකකහරි කමක් නැ
මම දන්නෙ මෙච්චරයි...

655
00:46:00,135 --> 00:46:02,133
අල්මාරියේ රහස් කාමර තියන මිනිස්සු

656
00:46:02,135 --> 00:46:04,634
අන්තිමේට නවතින්නෙ ගහක එල්ලිලා

657
00:46:04,636 --> 00:46:07,135
තමන් හොඳ මිනිස්සු කියලා
හිතන්න නැඹුරු කරනවා වගේ

658
00:46:08,302 --> 00:46:12,969
එයාලව ආරක්ශා කරන අයත්
හිතනවා එයාලත් හොඳ මිනිස්සු කියලා

659
00:46:13,886 --> 00:46:16,844
ඒ උනාට මන් ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි, "නයිට් සහෝදරිය"...

660
00:46:19,302 --> 00:46:21,636
මම උදේ කෑමට ගන්නෙ හොඳ මනුස්සයන්ව

661
00:46:28,160 --> 00:46:29,619
ඕහ්!

662
00:46:57,469 --> 00:47:00,051
මුතු දොරටුව ගාව ගොඩක් වෙලා හිටියා නේද

663
00:47:00,053 --> 00:47:02,509
ඔක්කොම වීරයෝ අපායට ගිහින්

664
00:47:02,511 --> 00:47:06,258
දෙවියගෙ වැඩ ඉවරයි
ඔහු ගෙදර යන්න හදන්නෙ

665
00:47:06,260 --> 00:47:08,636
එතකොට ඔහු දැක්කා කෙනෙක් ඉන්නවා

666
00:47:10,094 --> 00:47:13,425
නමුත් ඒ වීරයෙක් නෙමෙයි
ඒ ගැහැනියක්

667
00:47:13,427 --> 00:47:16,217
"ඔයා කොහෙ ඉදන්ද ආවේ?" දෙවියෝ ඇහුවා

668
00:47:16,219 --> 00:47:19,761
"මම අර වීරයෝ තුන්දෙනා පිටිපස්සෙ හිටියෙ මෙච්චර වෙලාවක්

669
00:47:20,677 --> 00:47:22,594
ඔබ මාව දැක්කෙ නැ"

670
00:47:25,677 --> 00:47:28,719
"මම ඔබට හැකියාවක් දුන්නෙ නැද්ද?" දෙවියො ඇහුව

671
00:47:29,803 --> 00:47:31,926
"නෑනෙ"

672
00:47:31,928 --> 00:47:34,344
"කියන්නවත් කෙනෙක් නෑ" ගැහැනිය කිව්වා

673
00:47:36,844 --> 00:47:39,427
දෙවියො ඇයට දිගුකල් පවතින පෙනුමක් දුන්නා

674
00:47:43,148 --> 00:47:48,383
"මට සමාවෙන්න මට ලැජ්ජයි

675
00:47:48,385 --> 00:47:53,053
ආයේ එහෙම වෙන්නෙ නැ...

676
00:47:54,177 --> 00:47:56,260
නමුත් මම දන්නෙ නෑ ඔබ කවුද කියලා"

677
00:47:57,427 --> 00:48:02,135
ගැහැනිය දෙවියෝ දිහා බලලා කිව්වා

678
00:48:07,135 --> 00:48:10,427
"මම තමයි ගඩොල විසික් කරපු පුංචි කෙල්ල"

679
00:48:14,302 --> 00:48:18,078
එතකොටම මොකද්ද වැටෙන සද්දයක් ඇහුනා

680
00:48:18,081 --> 00:48:19,954
ගඩොල

681
00:48:19,957 --> 00:48:24,758
දෙවියෝ උඩ බැලුවා
නමුත් ඔහු පරක්කු වැඩි

682
00:48:24,761 --> 00:48:28,594
ගඩොල ඔහුගේ තඩින්ම වැදුනා
මොළේ එළියට විසික් උනා

683
00:48:29,636 --> 00:48:32,719
සෙල්ලම ඉවරයි ඔහු මැරුනා

684
00:48:34,719 --> 00:48:37,594
එතකොට දෙවියෝ කොහෙටද ගියෙ මැරුනම?

685
00:48:38,219 --> 00:48:40,177
ඔහු අපායට යනවා

686
00:48:41,896 --> 00:48:43,771
මළ බෙර වැයුනා

687
00:48:44,831 --> 00:48:46,289
තිරේ වැහුනා

688
00:48:48,802 --> 00:48:51,299
නියම විහිලුවක්

689
00:48:51,302 --> 00:48:53,842
සමාවන්න ඔබගේ කාලය අවසානයි

690
00:48:53,844 --> 00:48:57,511
සන්නිවේදනය ඉවර කරන්න තව තප්පර 55ක් තියනවා

691
00:49:01,803 --> 00:49:04,801
මම දන් නෑ මම මෙහෙම ඇවිත්

692
00:49:04,803 --> 00:49:06,803
ගොං කතා කියන්නෙ කියලා

693
00:49:08,928 --> 00:49:11,594
ඔයාට කවදාවත් මනුස්ස හැගීමක්
තිබ්බෙ නෑ වගේ නෙමෙයි මේක

694
00:49:14,427 --> 00:49:17,302
කොහොමත් ඔයා මේක අහන්නෙ නැ

695
00:49:18,803 --> 00:49:21,719
ඒ උනාට ඔයා දන්නවද
සමහර වෙලාවට ඒක...

696
00:49:24,994 --> 00:49:27,161
මවාපෑම සතුටක්

697
00:49:29,544 --> 00:49:32,544
මෙහෙ ඉන්න අපතයො තාමත්
ඔයා මගුලක් කරා කියලා හිතන එක...

698
00:49:34,385 --> 00:49:37,383
ඔයා වෙන ග්‍රහ ලෝකෙක...

699
00:49:37,385 --> 00:49:39,636
අවුරුදු 30ක් තිස්සෙ හිටියත්

700
00:49:49,469 --> 00:49:52,211
නමුත් ඇත්තටම අපි එහෙම දෙන්න වටින්නෙ නෑ නේද

701
00:49:52,214 --> 00:49:53,754
පටිගත කිරීම සම්පූර්ණයි

702
00:49:53,757 --> 00:49:56,549
බ්ලූ බූත් සේවාව පාවිච්චි කරාට ස්තූතියි

703
00:49:56,552 --> 00:50:00,300
ඔබගේ පණිවිඩය තප්පර 40කින්
අඟහරු වෙත ළඟා වනු ඇත

704
00:50:00,302 --> 00:50:03,656
ඩොක්ටර් මැන්හැට්න් සම්බන්ධ කරගත්තාට ස්තූති
සුබ රාත්‍රියක්

705
00:50:03,659 --> 00:50:05,200
සුබ රාත්‍රියක් ජෝන්

706
00:50:53,558 --> 00:50:55,182
මොන...?

707
00:51:36,831 --> 00:53:45,150
{\an2\c&H00F5F8&\fade(1000,500)}<font color="white">නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලාවල 
සිංහල උපසිරැසි සඳහා</font> <font color="red">www.PirateLk.Com</font> <font color="white">වෙත පිවිසෙන්න</font>

707
00:51:36,831 --> 00:55:18,150


708
00:53:48,636 --> 00:55:08,886
<font color="00ff00"><i>මීළඟ කොටසින්.....</i></font>

709
00:53:50,889 --> 00:53:52,466


710
00:53:54,761 --> 00:53:56,302


711
00:53:58,511 --> 00:53:59,886


712
00:54:01,094 --> 00:54:02,469


713
00:54:04,260 --> 00:54:06,928


714
00:54:07,706 --> 00:54:09,258


715
00:54:09,260 --> 00:54:11,051


716
00:54:11,053 --> 00:54:13,677


717
00:54:15,011 --> 00:54:17,092


718
00:54:17,094 --> 00:54:18,969


719
00:54:19,862 --> 00:54:22,693


720
00:54:22,696 --> 00:54:24,471


721
00:54:25,835 --> 00:54:27,168

